- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: July 2010
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
අවදි වන්න,පායන්න සැරසෙන සොදුරු අරුණැල්ල දකින්න...
සිත් සේ පුබුදුවා ගන්න නිමල නුඛෙ හදවත් මල....
අපේ බුදු සමිදුගේ කාරුණික හද මඩල තුලින් උතුරා නැගුනු ඒ අමා මුතු වදන,
ඔඛෙ සවනට ගෙනෙන සොදුරු ඒ නිමෙෂය,
විදගන්න සැරසෙන්න...

ජූනි මස 05 වනදා සිට දිනපතා උදෑසන 06.40 ට සුමධුර දම් දෙසුමක් සමග HAPPY GREENS ගැන දැන ගන්න.සවන් දෙන්න..
*******ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ ස්වදේශීය සේවයට.******

===98.3/90.3/99.6/107.6/97/102.90.4====