සාදු! සාදු! බුදු සමිදුන් වදිමි.......
2010.අප්‍රේල් මස 24 වන දින මාතලේ මඩවල උල්පත මහමෙවිනා භාවනා අසපුවෙදී අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද සදහම් වැඩසටහන,අභිනව බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීම හා ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීම
අභිනව බුදු පිළිම වහන්සේ
අභිනව බුදු පිළිම වහන්සේ වන්දනා කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේ