- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: October 2010
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

හංස රැලට එක්ව වසරයි......

෴ 2009 වප් මස 09 දින අනුරාධපුර ලෝලුගස්වැව ධම්මචෙතිය මහමෙවිනා භාවනා අසපුවෙදී උතුම් පැවිදි බිමට පත් වූ පින්වත් ස්වාමීන්වහන්සේලා එයින් වසරක් ගෙවුනු තැන 2010.10.10 වන දින එදවස සිහිකොට බුදු රජාණන් වහන්සේගේ මුක්තක ධාතූන් වහන්සේ වැඩ සිටින මහා රහතන් වහන්සේලා පන්සියයක් නිරෝධසමාපත්තියට සමවැදුනු තැන පිහිටි මුතියංගණ මහා සැ සමිදුන් වන්දනා කිරීමට වැඩි සුපින්බර මොහොත....෴
එදා.....
අද.......


෴ රූ විසිතුරු ෴