- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: Ranga prabath ruwanpura
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

Ranga prabath ruwanpura

මම රංග රුවනපුර(Ranga P ruwanpura).මම දැනට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ (uva wellassa university)විද්‍යාව සහ තාක්ෂන අංශයේ උපාදි අපේක්ෂකයෙක් ලෙස අධයාපනය ලබනවා.මෙ‍ම වෙබ් අඩවියට පිවිසෙන ඔබට සම්බුදු මුව මඩලෙන් පැන නැගී ඉතා සුන්දර වූ සදහම් බණ පද දැක ගන්න පුලුවන්.
මෙ මහා කල්පයේ සතර වෙනුවට පහල වී වදාල ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශි සද්ධර්මය මෙ ලෝකයට ඇහෙන්නේ කලාතුරකින්.ඒ වගේම ඒ බණ පද කෙනෙකුට අහන්න ලැබෙන්නෙත් ඉතා කලාතුරකින්,ඒ ‍මේ ස්රි සද්ධර්මය පිරිසිදුව ද්ශනා කරන අය මෙ ලෝකයේ දුර්ලභ නිසා.එය බුදු රජාණන් වහන්සේ මෙ විදියට දේශනා කලා.
* පින්වත් මහනෙනි මෙ ලෝකයේ පුද්ගල‍යන් තුන් දෙනෙක් ඉතා දුර්ලභයි,කවර පුද්ගලයන්ද.බුදුරජාණන් වහන්සේ නමක් මෙ ලෝකේ දුර්ලභයි.ස්රි සද්ධර්මය වෙනස් නොකර පවසන කෙනා මෙ ‍ලෝකේ දුර්ලභයි,කෙලෙහිගුණ දන්න කෙනා මෙ ලෝකයේ දුර්ලභයි.*

කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුනු මෙ ධර්මය දැන් නැවතත් මහමෙව්නාවෙන් ලොවටම ෴ඇසෙන වගයි!.෴