- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීම
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීම

සාදු! සාදු! බුදු සමිදුන් වදිමි.......

2010.අප්‍රේල් මස 24 වන දින මාතලේ මඩවල උල්පත මහමෙවිනා භාවනා අසපුවෙදී අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද සදහම් වැඩසටහන,අභිනව බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීම හා ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීමඅභිනව බුදු පිළිම වහන්සේ
අභිනව බුදු පිළිම වහන්සේ වන්දනා කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේ
ආනන්ද බෝධීන් වහන්සේ වන්දනා කරමින්.........

............නරඹනු මැනව ඒ විසිතුරු රූ සිත්තමි.........