- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: "මහා දම් සභාව"
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

"මහා දම් සභාව"


"මහා දම් සභාව"
දස දහසක් ලෝක ධාතු කම්පා කරවමින්,සම්මා සමුබුදු බව ලැබූ,තුන් ලොවක් සනසාලූ අප ගෞතම මුනිදුන්ගේ දහමින් ඌව වෙල්ලස්ස ගිගුම් දෙන..... "දමි සභාව"
පොසොන් මස 06 වන ඉරිදා
උදෑසන 08 සිට සවස 04 දක්වා
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී....
පින්වත් අරියවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහයවීමෙන් උදා වන සොදුරු අත්දැකීම විදගන්න දම් සභාවට ඔබත් එන්න.....
දවස පුරා සජීවිව 98.4 ඌව FM ඔස්සේ

තෙරුවන් සරණයි !!!