- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීම

සාදු! සාදු! බුදු සමිදුන් වදිමි.......

2010.අප්‍රේල් මස 24 වන දින මාතලේ මඩවල උල්පත මහමෙවිනා භාවනා අසපුවෙදී අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද සදහම් වැඩසටහන,අභිනව බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීම හා ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීමඅභිනව බුදු පිළිම වහන්සේ
අභිනව බුදු පිළිම වහන්සේ වන්දනා කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේ
ආනන්ද බෝධීන් වහන්සේ වන්දනා කරමින්.........

............නරඹනු මැනව ඒ විසිතුරු රූ සිත්තමි.........

Images

පෑව සෙනේ ලොව - සිහින කුමාරිය - ඔබ මිස වෙන නැති යසෝදරා


පෑව සෙනේ ලොව - සිහින කුමාරිය - ඔබ මිස වෙන නැති යසෝදරා
ආයෙත් ලොවට විවර වූ අසිරිමත් යශෝධරාව-2010.02.28 දින අමාවතුර මහමෙව්නා භාවනා අසුපුවෙිදි අති පුජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින් වහන්සේ විසින්එළි දක්වන ලද යශෝධරා වත......
බලනු මැනව.... ඒ සොදුරු දසුන්
Images

නිවි ගියා මගේ සම්බුදු මිණි පහන

නිවි ගියා මගේ සම්බුදු මිණි පහන

සම්බුදු පියාණෙනි මට බෑ ඉවසන්න
හිතෙනවා ඉකි ගසාලා මට වැලපෙන්න
ඔය සිරි පතුල් යුග සිඹ සිඹ වැතිරෙන්න
මෙ ආනන්දයන් හට අවසර දෙන්න

මින් පසු කාගේ සිවුරුද මා හෝදන්නේ
කාගෙද සිරි පතල් මා දොවා ලන්නේ
දන් පැන් මෙමා කාටද පිළි ගන්වන්නේ
කවුරුද මෙමා හට සදහම් පවසන්නේ......


Images

මුතියංගණ මහා සෑ වන්දනාව 2010

මුතියංගණ මහා සෑ වන්දනාව 2010

පහන් දහසක් දල්වමින්, මල්, සුවද දුම් ,අෂ්ට පාන, බෞද්ද ධජ ,පළදවමින් මුතියංගන මහා සැ මලුව සුවද පැනින් දොවනය කරමින්, රැය පහන් වන තුරු සිදු කල අසිරිමත් මුතියංගණ මහා සෑ වන්දනාව.........

සන්සුන් සිත් අපහට ඇති වෙන්ටයි
කන්කළු ලෙස බුදු ගුණ පවසන්නයි
රන්වන් රුස් සැයෙන් විහිදෙන්නයි
මුතියංගණ සෑයේ වරුණ අසන්ටයි

බුදු කරුණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
වෙසක් දිනේ බුදු සමිදු වඩින්නේ

බලනු මැනව ඒ මහා සැ අසිරිය

Images

පභංකර

"පභංකර"

ඌව වෙල්ලස්ස සරසවියේ
ශ්‍රාවක දරුවෝ සංවිධානය කරන ලද පළමු සදහම් වැඩසටහන "පභංකර"


රූ සිත්තම්