- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: මුතියංගණ මහා සෑ වන්දනාව 2010
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

මුතියංගණ මහා සෑ වන්දනාව 2010

මුතියංගණ මහා සෑ වන්දනාව 2010

පහන් දහසක් දල්වමින්, මල්, සුවද දුම් ,අෂ්ට පාන, බෞද්ද ධජ ,පළදවමින් මුතියංගන මහා සැ මලුව සුවද පැනින් දොවනය කරමින්, රැය පහන් වන තුරු සිදු කල අසිරිමත් මුතියංගණ මහා සෑ වන්දනාව.........

සන්සුන් සිත් අපහට ඇති වෙන්ටයි
කන්කළු ලෙස බුදු ගුණ පවසන්නයි
රන්වන් රුස් සැයෙන් විහිදෙන්නයි
මුතියංගණ සෑයේ වරුණ අසන්ටයි

බුදු කරුණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
වෙසක් දිනේ බුදු සමිදු වඩින්නේ

බලනු මැනව ඒ මහා සැ අසිරිය