- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස

ආවෙමු අපි මෙහි සෝමාවතියේ.....වදිමු සෑය අපි සෝමාවතියේ.....
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ දකුණු දළදා වහන්සේ වන්දනා කරන්නට බොහෝ දුර බැහැර සිට අපි එනවා... ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ මහා පුරිස ලකුණින් විරාජමාන වූ ඔය තඹ පැහැති නිය දරණ සිරිපා යුගල දිගු කල මැනව.ඔබ වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අප ආදරයෙන් ඔබ වහන්සේ වන්දනා කරමු. ස්වාමීනි මෙ වන්දනාව පිලිගන්නා සෙක්වා...දකුණු දළදා සමිදුනේ මාගේ මෙ වන්දනාව කරුණාවෙන් පිළිගන්නා සේක්වා...........