- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කරන මහා බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කල මහා ඛෙලි මල්් දන්සල
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කරන මහා බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කල මහා ඛෙලි මල්් දන්සල

2009 වප් පුන් පොහෝ දින බදුල්ල මුතියංගණ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ 10 වන ශ්‍රෙAණියේ සිසු දුවා දරුවන් විසින් සංවිධානය කල ඛෙලිමල් දන්සල.
පින්වත් මහණෙනි, මේ මිනිසුන් මා තරම්ම මේ ඛෙදා හදා අනුභව කිරීමේ ආනිශංස දන්නවා නම්, කවදාවත් අනුන්ට කිසිවක් නොදී නම් අනුභව කරන්නේ නෑ. —මහා ඉසිවර වූ සම්බුදු රජුන් පෙන්වා වදාළ විදිහට, මේ ඛෙදා හදා අනුභව කිරීමේ තිඛෙන මහත් ප්රයෝජනය මේ සත්වයන් දන්නවා නම්, මසුරු මලකඩ දුරු කරලා දානවා. ඛුද්දක නිකාය 1