ථූපාරාම මහා සෑය අසල පිහිටා ඇති සංඝමිත්තා මහරහත් තෙරණියගේ ශ්‍රී ශරීරය ආදාහනය කල ස්ථානයේ එම තෙරණියගේ ධාතූ නිදන් කර ඉදිකර තැනූ ස්තූපය.
ප්‍රතිසංස්කරණයට පෙර
ප්‍රතිසංස්කරණයට පෙර


ප්‍රතිසංස්කරණය කරමින් පවතින දාගැබ.
- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි...